Total Pageviews

Java | Sinhala Blog 005 | Blog 009

 .....Java.....


ආයුබෝවන්,

                    අද මම මේ blog එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ, programming කරන කෙනෙකුට නැතුවම බැරි පරිගණක භාෂාවක් වෙන Java ගැනයි.

📌මේ blog එක පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනි මේ blog එකේ සදහන් කරන එක channel එකක්වත් මට sponsor කරලා නෑ. මම හොයාගත්ත channels තමයි මම ඉදිරිපත් කරන්නේ.

Java



✍හරි එහෙනම් අපි blog එක පටන් ගමු.

📌Java කියන්නේ programming කරන අයට ඕනිම කරන language එකක්. මම කලින් blog එකකදි කියපු විදිහට android studio එකේදි mobile app develop කරන්නත් මේ Java කියන language එක ඕනි.

*********************************************************************************************************

ඉතින් මේ blog එකේ දී මම බලාපොරොත්තු වෙන්නේ YouTube එකේ සිංහලෙන් Java උගන්වන channels ටිකක් හඳුන්වලා දෙන්නයි.

ඒකයි මම කලින් කිව්වේ මෙතන මම කියන එක චැනල් එකක් වත් මට sponsor කරල නෑ කියලා.

ඉතින් ඔයාලා කැමති නම් මේ චැනල් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මොකද බ්ලොග් එකක් හරහා Java උගන්වනවා ට වඩා වීඩියෝ හරහා ඉගෙනගන්න එක ලේසියි කියලා මට හිතෙනවා.

Channels :-
                    🎁. Shanaka wijerathna
                    🎁. CodePRO LK
                    🎁. Tuition Lanka
                    🎁. helloScoopz;
                    🎁. ChamiViews

📌ඔයාලා කැමතිනම් මේ channels වලට ගිහිල්ලා ඔයාලගේ java knowledge එක වැඩි කරගන්න පුළුවන්.


ස්තුතියි...!




*********************************************************************************************************




📌මට මගහැරුන තව channels තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද තව කෙනෙකුට ඒක වැදගත් වෙන්න පුළුවන්.










Comments

popular post

Welcome to the Blog

Followers