G5 MCQ | Sinhala Blog 006 | Blog 011
.......G5 MCQ....... Hi, මම අද මේ blog එකෙන් ඔයාලට කියන්න යන්නේ මම නිර්මාණය කරපු G5 MCQ App එක ගැනයි. මම මේ app එක නිර්මාණය කලේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින නංගිලා සහ මල්ලිලා වෙනුවෙන්. ඉතින් මේ app එක භාවිතා කරමින් ඔවුන්ට පරිසරය, සිංහල, ගණිතය ආදී විෂයන් වලට පිළිතුරු සැපයිය හැකිය. මෙහිදී පරිසරය ප්‍රශ්නවලට වැඩි ඉඩකඩක් ලබා දී ඇත. එයට හේතුව වන්නේ මෙම App එක නිර්මාණය කර ඇත්තේ MCQ නැතහොත් බහුවරණ ප්‍රශ්න සදහා වන බැවිනි. එමෙන්ම පරිසරය විෂය සදහා වෙන වෙනම පාඩම්වලට අදාලව ප්‍රශ්න පත්‍ර සැකස ඇති අතර එය නැවත නැවත යාවත්කාලින කෙරේ. එපමණක් නොව මෙහිදී app එක පාවිච්චි කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් සතිපත...